” මගේ පෙම්වතා ” නිසා රටම කතා කල සමිතා අතේ කොටා ගත් නම් තුන *Photos

0
765

සමිතා මුදුන්කොටුව කියන්නේ කවුරුත් ගොඩක් ආදරය කරන ගායක ශිල්පිනියක්.

පසුගියදා ඇය කරපු ” මගේ පෙම්වතා ” මියුසික් වීඩියෝ එකෙන් පස්සෙ සමාජ මද්‍ය වල ඇය ගැන නොයෙක් කට කතා පැතිර ගියා.

මෙලෙස ඇගේ අලුත් පෙම්වතා නමින් හදුන්වන්නේ ඒ මියුසික් වීඩියෝ එකේ සමිතගෙ පෙම්වතා විදියට ඉන්න චිරන්ත එල් ගුණවර්ධන.

කොහොම වුණත් සමිතා මේ තරුණ පෙම්වතා සමග ළඟදී විවාහ වෙනවා කියලත් සමාජ මද්‍ය වල ආරංචි පැතිර යනව.

චිරන්ත සමග සමිතා පෙනී සිටින ආදරණීය ඡායාරූප කිහිපයකුත් සමාජ මද්‍ය වල හුවමාරු වෙමින් තිබෙනවා. ඒ අතර සමිතා අතේ කොටාගත් පච්චයක ඡායාරූප පෙලක්ද තිබුණා.

එහි දැක්වෙන්නේ කාවින්ද්‍යා, ශේන්, සහ චිරන්ත යන නම් තුනයි.