පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගෙන් අගමැති කල ඉල්ලීම

0
516

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඊයේ දින (11) ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ මාතර – මුලටියන ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින්.