ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සකස් කිරීම යුද හමුදාවට පැවරීම සම්බන්දයෙන් අවදානය යොමුව තිබෙනවා.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික ආයතනයක් විසින් සිදු කරනු ලබන අතර සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා රුපියල් 1340 ක් ගෙවීමට සිදු ව තිබෙනවා.
ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසුවේ ආරක්ශක ලෙකම් සහ යුද හමුදාපති වරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳව අවධානය යොමු වූ බවයි.