මේ මාසයේ අවසන් තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑම් මිලියන 6.7 ක් සහ වතු යායන්හි තබා අලවි කල තේ කිලෝග්‍රෑම් ලක්ෂ 9 ක් අලවි වී ඇත.
එහිදී පහතරට තේ සඳහා ඉහළ ඉල්ලුමක් පැවති අතර පහතරට තේ කිලෝවක් අලවි වූ සාමාන්‍ය මිල රුපියල් 667 සත 23 ලෙස ඉහල ගොස් ඇත.
කෙසේ වෙතත් කඳුකරයේ තේ කිලෝවක් අලවි වූ සාමාන්‍ය මිල රුපියල් 530 සත 19 ලෙස සටහන්ව තිබුණි.