වර්ගවාදී විරෝධතාවයකදී, තවත් අයෙකු වෙඩි පහරින් ජීවිතක්ෂයට

0
293

ඇමරිකාවේ ටෙක්සාස්හි ඔස්ටින්හිදී කලු ජාතිකයන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පැවති පාගමනකදී තවත් අයෙකු වෙඩි පහරකින් මිය ගොස් ඇත.

වෙඩි තැබීම සිදු කරන ලද සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ අයෙක් බව විදෙස් මාද්‍ය වාර්තා කර ඇත.

ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිළදාරියෙකු විසින් දනහිසින් ගෙල හිර කර අමානුශික ලෙස ගාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව මෙම වර්ගවාදී විරොධතා ආරම්භ විය.