මාතර අපරැක්ක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

0
320

මාතර, අපරැක්ක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.