LOCAL NEWS මාතර අපරැක්ක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට By admin - August 4, 2020 0 338 මාතර, අපරැක්ක ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.