මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය 6 ට 1 යි හඳුන්නෙත්ති ඉවතට

0
283

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.

  • SLPP – 352,217
  • SJB – 72,740
  • JJB – 37,136
  • UNP – 7,631
  • ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 659,587
  • ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 500,957
  • වලංගු ඡන්ද සංඛ්‍යාව – 478,379
  • ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 22,578

මාතරින් පොදු ජන පෙරමුණට ආසන 6ක් හා සමගි ජන බලවේගයට එක් ආසනයක් හිමිව තිබේ.

ඒ අනුව මාතර දිස්ත්‍රීක්කයෙන් ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරඟ කළ සුනිල් හඳුන්නෙත්ති මහතාට ආසනයක් හිමිව නොතිබීම බොහෝ දෙනාගේ කතා බහට ලක් විය.