අගමැති දිවුරුම් දීම අද කැලණිය පුද බිමේදී

0
314

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් අද (09) අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දිමට නියමිතයි.

අද පෙරවරු 8.30 ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමතයි.

ඒ කැලණිය ඓතිහාසික පුද බිමේදීය.