මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිතෝරාපත් කරගෙන ඇති බව එම පක්ෂය නිවේදනය කරයි.
එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගනීමට සමත් විය.