GOSSIP ෆේස්බුක් සාදයක් හොරණදී වටලයි – මත්ද්‍රව්‍ය සමඟ 20 ක් අතඩංගුවට By admin - August 9, 2020 0 793 හොරණ, මිල්ලනිය ප්‍රදේශයේදී ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරන ලද සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණියන් 5 දෙනෙක් ඇතුලුව 20 දෙනෙක් අතඩංගුවට ගත් බව පොලීසිය පවසයි.