LPL ක්‍රිකට් තරඟාවලිය ආයෙත් කල් යයි

0
394

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබේ.

අගෝස්තු මස 28 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ එම තරගාවලිය කල් දැමීමට තීරණය කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.