සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කෙරේ

0
472

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව තිබුණි.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන ලද මන්ත්‍රීවරුන් මෙසේය.

  • රංජිත් මද්දුමබණ්ඩාර
  • හරින් ප්‍රනාන්දු
  • ඉමිතියාස් බාකිර් මාකර්
  • තිස්ස අත්තනායක
  • එරාන් වික්‍රමරත්න
  • මයන්ත දිසානායක
  • ඩයනා ගමගේ

මේ වන විට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරි ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරය පමණි.