මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් හට ගුවන් ටිකට්පත සඳහා වට්ටමක් ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මේ අනුව සේවා නියුක්ති කාර්යාංශය මගින් විදෙස්ගත වන පුද්ගලයින් හටද මෙම සහනය ලබා දීමට හැකි බවද සාකච්ඡා කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.