හොරණ ඉංගිරිය මාර්ගයේ ගුරුගොඩදී සිදු වූ රිය අනතුර

0
260

හොරණ ඉංගිරිය ප්‍රධාන මාර්ගයේ ගුරුගොඩදී ප්‍රදේශයේදී අද අළුයම රිය අනතුරක් සිදුව තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කනුවක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.

කෙසේ වෙතත් මෙමෙ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත.