පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ගෙන යන වැඩපිළිවෙළ ගැන සතුටු වෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසයි.
කොළඹ බෞද්ධ මහා සම්මේලනයේ දී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
උන් වහන්සේ වැඩ්දුරටත් කියා සිටියේ “මම විශ්වාස කරනවා ඒ ගොල්ලෝ අවංකවම මේ කාරණාව හොයලා බලමින් කටයුතු කරනවා කියලා පේනවා“ කියායි.