සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මාතර දිස්ත්‍රික්කයේ කිඹුල් උද්‍යානයක් පිහිටුවීම සඳහා අවධානය යොමු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අද (22) දින පාර්ලිමේන්තුවේ දී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සංචාරක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.