ලොව පුරා සිදුව ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට වාර්තා වන කොවිඩ් 19 මරණ ගනණ 1000349 ක්.
කොරෝනා මරණ වාර්තා වීම අතින් පෙරමුන ගෙන ඇති ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා ව ඇති කොවිඩ් මරණ ගනණ 209200 ට අධිකයි.
එහි දෙවන ස්ථානයට පත්ව ඇති බ්‍රසීලයෙන් 141400කට අධික කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා ව ඇති අතර මෙහි තෙවන තැනට පත්ව ඇත්තේ මරණ 94900 ඉක්මවූ ඉන්දියාවයි.
මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාධිතයින් 33177400 කට අධික ප්‍රමාණයක් වාර්තා ව ඇති අතර ඉන් 24,507,200 කට අදික පිරිසක් සම්පූර්ණ සුවය ලබා ඇත.