රුධිර පරිත්‍යාගශීලීන්ට දනුම් දීමක්

0
309

කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම අපහසු වුවද ඒ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන් සඳහා පහසුකම් සපයා ඇති බව ජාතික රුධිර පාරවිලන සේවය පවසනවා.

ඒ අනුව ජාතික රුධිර මද්‍යස්ථානය වෙත හෝ දිවයින පුරා රජයේ රෝහල් වල පිහිටි ලේ බැංකු වෙත පැමිණ පරිත්‍යාගශීලීන්ට රුධිරය පරිත්‍යාග කළ හැකි අතර ඒ සඳහා www.ndts.life වෙබ් අඩවිය වෙත පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකියි.