කොල්ලුපිටියේ හොර මත්පැන් පෙරූ චීන්නු

0
315

කොල්ලුපිටියේ මහල් නිවාසයක පවත්වාගෙන ගිය අනවසර මත්පැන් ජාවාරමක් වැටලීමට කොල්ලුපිටිය පොලීසිය අද (18) සමත්විය.

චීන ජාතික යුවලක් විසින් මහල් නිවාස සංකීර්ණයේ එක් නිවසක් කුලියට ගෙන මෙය පවත්වාගෙන ගොස් ඇති බව එහිදි අනාවරණය වී ඇත.

මත්පැන් පෙරීමට යොදාගත් භාණ්ඩ ද නිවසේ තිබී පොලීසිය භාරයට ගෙන තිබේ.