LTTE තස්ත්‍රවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍ර පටයක් නිෂ්පාදනය කිරීමට දකුණු ඉන්දීය සිනමා කරුවෙකු වන වෙන්කටෙෂ් කුමාර් සූදානම් වෙනවා.
“සීරුම්පුලි” හෙවත් “ගොරවන කොටියා” ලෙසින් නම් කර ඇති මෙම චිත්‍ර පටිය ලබන වසරේදී තිර ගත කිරීමට සැලසුම් කර ඇති බව වර්තා වේ.