කොවිඩ් වැළඳුණු මවක් නීරෝගී බිළිඳෙකු බිහිකරයි

0
269

කොවිඩ් -19 වෛරසය වැළඳුනු ගැබිනි මවක් අද (06) නීරෝගී දරු උපතක් සිදුකළ බව වෛද්‍යවරු පවසති.

එහිදී ඇයට සිදුකර තිබූ සිසේරියන් සැත්කම සඳහා 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සහභාගී වූ බව නැගෙනහිර කොළඹ රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරයි.