සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ජීවිතක්ෂයට

0
340

ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස්  තිබේ.

ඒ වන විට ඔහු 60 වන වියේ පසු විය.

1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබේ.

1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල්විය.