සුපිරි පන්දුවාරයකින් නිමවූ පළමු LPL තරඟය

0
300

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කරමින් පැවති තරඟයේ කාසිය වාසිය දිනා ගත් Colombo Kings කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදී.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Kandy Tuskers කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 219 ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Colombo Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුනු 219 ක් ලබා ගනිමින් තරගය සම තත්වයට පත් කලහ.

ඉන් අනතුරුව සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කරමින් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට සිදු වූයේ තරඟාවලියේ උනුසුම තවත් වැඩි කරමිනි.

පලමුව සුපිරි පන්දුවාරය ක්‍රීඩා කල Colombo Kings කණ්ඩායම ලකුණු 16 ක් ලබා ගත් අතර දෙවනුව ක්‍රීඩා කල Kandy Tuskers කණ්ඩායමට සුපිරි පන්දුවාරය තුල ලබා ගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

ඒ අනුව Colombo Kings කණ්ඩායම සුපිරි පන්දුවාරයෙන් තරඟය ජය ගත් අතර තරගේ වීරයා Colombo Kings කණ්ඩායමේ Dinesh Chandimal