නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

0
367

ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එහි සභාපති ධුරය සඳහා නම් කෙරුණේ, අශන්තා ද මෙල් මහතායි.

එමෙන්ම චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ, නිල්මිණී ගුණරත්න, හේමන්ත දේවප්‍රිය සහ එස්.එච්.යූ කර්නින් යන මහත්වරුන් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් වනවා.