ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් වැසෙයි

0
315

ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 26ක් හෙට (07) දින සිට දෙසැ.9 දක්වා දින 3ක් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසනවා.