කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ කොටසක් යළිත් අගුලූ දමයි

0
287

තවමත් කොරෝනා අසාදිත හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ කොටසකට යලිත් ඊයේ මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වන පරිදි අගුලු දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ එම ප්‍රාන්තයෙන් වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙනයි. මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන්ට නිවෙස් වලට වී සිටින ලෙස ට බලධාරීන් දැනුවත් කර තිබෙන අතර ව්‍යාපාර ස්ථාන ද සම්පුර්ණයෙන් වසා දැමීමට ද ලක් කර තිබෙනවා.