ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අදත්

0
307

ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද දිනයේදී ද දැක බලා ගැනීමේ අවස්ථාව උදාවන බව තාරකා විද්‍යාඥයින් සදහන් කරයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අලුයම 2.00ත් 4.30ත් අතර වයඹ දිග අහසේ මෙම උල්කාපාත වර්ෂාව දැක ගත හැකි බවයි.

ඊයේ (13) රාත්‍රීයේ ද ජෙමිනිඩ් උල්කා වර්ෂාව සිදුවූ අතර, එහි උපරිම අවස්ථාව ඊයේ රාත්‍රී 9.00ත් – 10.00ත් අතර දර්ශනය වී තිබුණි.