LOCAL NEWS කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ By admin - December 15, 2020 0 268 කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න පාලනය කර ඇති බව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාරවණය වී නොමැත.