ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් ලබන 23 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ, දිස්ත්‍රික්කයේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණිනි.
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව පාසල් 26 ක් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවය.
එම පාසල් මීට පෙර ඊයේ දිනය දක්වා වසා දමා තිබුණි.