GOSSIP පුංචි සිඟිත්තිය සමඟ නෙහාරා පීරිස් උපන්දිනය සමරපු හැටි By admin - December 22, 2020 0 1706 පුංචි තිරයෙන් ජනප්රිය වුන රටම ආදරය කරන චරිතරක් තමයි නෙහාරා පීරිස් කියන්නෙ. ඇයගේ උපන් දිනය ඊයෙ(21) දිනට යෙදිල තිබුණා. අලුතින් කැදැල්ලට පැමිනි පුංචි සිඟිත්තිය සහ ඇගේ ආදරණීය සැමිය වන මේනක රාජපක්ෂ එක්ක එක්ක උපන්දිනය සමරපු හැටි ඡායාරූප කිහිපයක් පහතින්