බ්‍රසීලය, ලොව කොරෝනා වෛරසය තෙවැනිය ට වැඩිපුරම හමුවන රට වේ.
මේ වනවිට එරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 7.24ක් හමුවී ඇති අතර පුද්ගලයින් 187,000ක් මියගොස් ඇත.
නමුත් ගිම්හානය ඇරඹීමත් සමගම එරට අගනගරය වන රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරය ජනතාවගෙන් පිරීගොස් ඇති බව වාර්තා වේ.
එසේ රැස්වී සිටි බොහෝ දෙනා මුව ආවරණ නොපැළඳ සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි.
බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සෝනාරෝ ද කොවිඩ් බලපෑම සැමවිටම නොසලකන අතර එසේම ඔහු කොවිඩ් එන්නත ලබාගැනීම ද ප්‍රතික්ෂේප කළේය.