මාතර ප්‍රදේශ දෙකක් හුදකලා කෙරේ

0
296

‍මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ් -19 ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

මේ අතර තවදුරටත් හුදකලා කර පවතින අනෙකුත් ප්‍රදේශ පිළිබඳ විස්තර පහතින් දැක්වේ,