යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජනරල් නිලයට උසස් කෙරේ

0
392

මේ දක්වා ලුතිතන් ජනරාල් ලෙස හැඳින්වූ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගේ නිලය ජනරල් නිලයට උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.


ඒ මහතාගේ උසස්වීම අද (28) සිට ක්‍රියාත්මක කෙරෛන බව වාර්තාවේ. ඒ අනුව ඉදිරියේදී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ලෙස ඒ මහතා හඳුන්වනු ඇත.ඒ