අපේ ජනප්‍රිය කලා තරු මෙවර නත්තල සැමරූ හැටි Photo Collection

0
628

සීතල දෙසැම්බරය උදාවෙනවත් සමගම නත්තලේ අසිරිය මුළු රටම වෙලා ගන්නවා. විදෙස් රටවල මෙන්ම අපේ ශ්‍රී ලාංකික බොහොමයක් දෙනාද නත්තල උත්සවශ්‍රීයෙන් සමරනවා.

කිතුනු බැතිමතුන්ගේ සුවිශේෂීම දිනයක් ලෙස නත්තල හදුන්වන්න පුළුවන්. සියලු ලෝකයටම සාමය රැගෙන ආ ජේසුස් වහන්සේගේ උපත මෙවරදී රටේ පවතින තත්වය හමුවේ සෞක්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සමරන්නට අපට සිදුවුනා. ක්‍රිස්තියානු භක්තිකයන් අදුරින් ආලෝකයට පැමිණිය යුතු ආලෝක මංගල්‍ය ලෙස නත්තල හදුන්වනවා.

හැමෝම ඉතාමත් ආදරණිය අයුරින් නත්තල සමරද්දී අපේ රටේ කලා තරු බොහොමයක්ද මෙවර අසිරිමත් නත්තල සමරා තිබුනා.ඔවුන් නත්තල සැමරූ ආකාරය දැක්වෙන සොදුරු දසුන් කිහිපයකි පහතින්;