සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරමින් පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් පිරිසෙන් තිදෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
මාස 10 කට පමණ පසුව යුක්රේනයේ සිට පැමිණි සංචාරකයෝ 185 ක් පමණ විශේෂ ගුවන් යානයකින් පසුගිය 26 වැනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණියහ.