ලොව පුරා “වෛරල්” වුන roast 2020 ට්විටර් සටහන්වල රස කතා

0
533

ගෙවී යන 2020 වසර කොයි ආකාරයේ වසරක්ද යන්න පිළිබඳව ට්විටර් ආයතනය පසුගියදා සටහනක් පලකරමින් සිය ග්‍රාහකයින්ගෙන් විමසා සිටියා.

එහිදී ලොව ප්‍රකට සන්නාමයන් එයට විවිධාකාරයේ හාස්‍ය මුසු පිලිතුරු ලබා දී තිබුනේ ඔවුන්ගේ ව්‍යාපාරයන්ගේ ස්වභාවයන්ට 2020 වසර අදාළ කරගනිමිනුයි.

එම පිළිතුරු අතරට ශ්‍රී ලංකාවේ සෙලාන් බැංකුවද සිය ප්‍රතිචාර එක් කොට තිබුනා.

එම ප්‍රතිචාරයන් පහතින්