හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ NHS මාලිගාවත්ත, නිවාස යෝජනා ක්‍රමය ඉන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ඒ අනුව අදාළ නිවාස යෝජනා ක්‍රමය මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් වන බවයි.