තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 134 ක් දිවයිනට

0
216

ගතවූ පැය 24 තුලදී කටුනායක ගුවන් තොටුපළට ලගා වූ ගුවන් යානා 07 කින් ගුවන් මගීන් 134 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.

ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කෙරුණු බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.