GOSSIP අගමැති හෙට බංග්ලාදේශයේ සංචාරයක By admin - March 18, 2021 0 265 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට බංග්ලාදේශයේ සංචාරයකට යාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , බංග්ලාදේශ අගමැතිනියගේ ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි.