නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ පාඨලීගේ හැඩ වැඩ

0
941

අපේ රටේ සිටින ඇති දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ. කලා හැකියාවන් උපතින්ම රැගෙන ආ ඇය සැබවින්ම ඇති දක්ෂ රංගන ශිල්පියක්.

විවිධ චරිත හරහා සිය කලා හැකියාවන් විදහා දක්වන ඉත්මාත් නිහතමානි සරල කලා ශිල්පිනියක් ලෙසින්ද ඇයව හදුන්වන්නට පුළුවන්. මේ දිනවල සෙනාලි ගැන හැමෝම වගේ කතා වෙනවා.

සෙනාලි කියන නමට වඩා බොහෝ දෙනා ඇයව හදුනා ගන්නේ පාඨලී කියන නමෙන් එහෙමත් නැතිනම් සුදු චූටි නමින්. ස්වර්ණවාහිනියේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන් තමයි මේ දවස්වල ඇයව දැකගන්න පුළුවන්.

ගැමි තරුණියක් වන ඇය ඉතාමත් සුන්දර වගේම කටකාර චරිතයක්. ඒ චරිතය හරහා ඇයට ආදරය කරන බොහෝ පිරිසක් නිර්මාණය වුනා, තරුණ සිත් සොරා ගැනීමට සමත්වූ මේ සොදුරු කලා කාරිනියගේ ඔබ නොදුටු සොදුරු චායාරූප එකතුවක් පහතින්,