සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවි ලකුණු 169ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා වැඩිම ලකුණු ගණනක් රැස්කළේ, ලහිරු තිරිමාන්නයි. ඔහු ලකුණු 70යි.
පන්දු යැවීමේදී ෂැනන් ගේබ්‍රියෙල් කඩුලු 3 දවාගනු ලැබීය.