ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවා මානව හිමිකම් යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

0
436

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (23) පැවැත්වුණි.

එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය. තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී (UNHRC) වැඩි ඡන්ද 11 කින් සම්මත වෙයි.

රටවල් ඡන්දය ප්‍රකාශ කල අයුරු පහතින්,