බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තෙල් නැවක නිරීක්ෂණය කට එක් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එහි සඳහන්ව තිබුනේ “තෙල් සංස්ථා ආරංචි මාර්ග අනුව තෙල් නැවකට ගොඩ වුණු පළමු බලශක්ති ඇමතිවරයා බවට මම 2021.03.22 දින පත් වුනෙමි” යන්නයි.