ජපාන මුහුද ට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව වාර්තා වෙනවා.
උතුරු කොරියාවේ මෙම ක්‍රියා කලාපය ජපානය සහ ඇමෙරිකාව දැඩිව විවේචනය කරන අතර උතුරු කොරියාවට බැලස්ටික් මිසයිල අත්හදාබැලීම තහනම් කර ඇති පසුබිමකයි මෙලෙස ක්‍රියා කර ඇත්තේ.