ශ්‍රී ලංකා පළමු ඉනිම 258 යි.

0
260

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා මීට සුළු මොහොතකට පෙර ලකුණු 258කට දැවී ගියේය.

දිනයේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 51කට දැවී ගිය අතර ඊට පන්දු දෙකකට පසු විශ්ව ප්‍රනාන්දු ලකුණු නොලබා දැවී ගියේය.

කෙමා රෝච් ලකුණු 58ට කඩුලු 3යි.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 354ක් රස කළේය.

අද තරඟයේ සිව් වන දිනය වේ.