LOCAL NEWS සිංහරාජය වෙනුවෙන් හිටපු අගමැති සටනට By admin - April 5, 2021 0 356 සිංහරාජය ආරක්ෂා කරගැනිම වෙනුවෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඊට අදාල නීතිමය ක්‍රීයාමාර්ග වෙනුවෙන්ද කටයුතු සිදු කෙරෙමින් ඇති බවයි.