ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11 තහනම් කිරීමට නිතිපති උපදෙස් දී ඇත. එම සංවිධාන 11 පහලින්,
- එක්සත් තව්හිද් ජමාද්
- සිලෝන් තව්හිද් ජමාදි
- ශ්‍රී ලංකා තව්හිද් ජමාද්
- සමස්ත ලංකා තව්හිද් ජමාත්
- ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය
- දාරුල් අදර් ජමිලිඋල් අදර්
- ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය / ජමිය
- අයි.එස්.අයි.එස් සංවිධානය
- අල් කයිඩා සංවිධානය
- සෙවි ද පර්ල් සංවිධානය
- සුපර් මුස්ලිම් සංවිධානය