LOCAL NEWS 12 සඳුදා රජයේ නිවාඩු දිනයක් කෙරේ By admin - April 9, 2021 0 342 එළඹෙන අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.