ENVIRONMENTALLOCAL NEWS පැළ සිටුවීමේ නැකත අදයි By admin - April 16, 2021 0 262 සිංහල දෙමළ අලුත්අවුරුදු චාරිත්‍රයේ පැළ සිටුවිමේ නැතක් චාරිත්‍රය අදට (16) යෙදී තිබේ. පූර්වභාග 06.40ට නැගෙනහිර බලා පැළ සිටුවිමේ නැකැත් චාරිත්‍රය සිදුකළ යුතු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.