GOSSIP රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට By admin - April 24, 2021 0 337 හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.